ජිවිතේ අරමුණ

Udemy MOOC / Non-credit USD 39.99
Enroll now →
ජිවිතේ අරමුණ

About this course

1. ඔබගේ වර්තමාන රැකියාව ගැන ඔබ අසතුටින්ද?2. ඔබට ඔබේ ජීවිතය තුළ සිරවී ඉදිරියට නොයන බවක් දැනෙනවාද?3. ඔබේ ජීවිතයේ ඔබ කළ යුතු දේ සමඟ ඔබට ව්‍යාකූල බවක් දැනෙනවාද? 4. ඔබට ජීවිතයේ කිසිම ෙදයක් කරන්න motivation එකක් නැ වගෙ දැනෙනවාද?  එය එසේ නම් මෙම පාඨමාලාව ඔබ සඳහා වේ.අපි මෙහි සිටින්නේ ජීවිතයේ කෙටි කාලයකි. ඉතින් ඔබ අකමැතියි දෙයක් කරමින් අපි අපේ ජීවිතය නාස්ති කර ගත යුත්තේ ඇයි? ඔබ සැබවින්ම කිරීමට කැමති දේ සොයා එය ඔබේ වෘත්තිය බවට පත් කරමු. මෙම පාඨමාලාවේදී අපි ඉගෙන ගන්නවා.1. ඔබේ පෞරුෂ අවශ්‍යතා සොයා ගන්නේ කෙසේද සහ ඒ හරහා ඔබ සැබවින්ම කිරීමට කැමති දේ සොයා ගැනීම.2. ඔබේ ජීවිතය සඳහා දැක්මක් නිර්මාණය කිරීම.3. ඔබ කිරීමට කැමති දේ මත පදනම්ව ඔබේ වෘත්තීය ඉලක්කය නිර්මාණය කිරීම.4. ඔබේ සීමාකාරී විශ්වාසයන් නිදහස් කිරීම නැත්නමි ඔබේ මෘදුකාංග යාවත්කාලීන කිරීම .5. අපගේ යටි සිතේ සිරවී ඇති දැවැන්ත ශක්තිය යටි සිත reprogram කිරීමෙන් පිටතට ගෙන ඒම.6. මෙම වෘත්තීය ඉලක්කය සාක්ෂාත් කර ගැනීම ඉතාමත් පහසු කිරීම සඳහා අවශ්‍ය tools ලබා දීම.කෙටියෙන්ම ඔබේ සිහින රැකියාව යථාර්ථයක් කර ගන්නේ කෙසේද යන්න මෙම පාඨමාලාවේදී මම ඔබට කියා දෙන්නෙමි. මෙය ඔබගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වනු ඇති බව මතක තබා ගන්න.තමන් ආදරය කරන දේ කරමින් වඩාත් අර්ථවත් ජීවිතයක් ගත කරන්න ඔයා සුදානම් ද?එහෙනම් අපි පටන් ගමු !

What you'll learn

  • identifying personal passions and strengths
  • creating a personal vision for your life
  • setting career goals based on personal interests
  • overcoming limiting beliefs and updating your mindset
  • discovering tools to achieve your career objectives

Skills you'll gain

Related courses

Course details are provided by the platform and may change — always confirm on the provider's site. Links may be affiliate links.