Online Courses
Universities
Scholarships
AI Advisor
Home
›
Online Courses
›
Exam Prep
›
Physics grade 12 1st term test papers (s...
Physics grade 12 1st term test papers (sinhala medium)
Udemy
MOOC / Non-credit
USD 19.99
Enroll now →
About this course
මෙය භෞතික විද්‍යාව 12 පළමු වාරය සදහා නිර්මාණය කර ඇත. පුනරීක්ෂණය සදහා මෙන්ම සිද්ධාන්ත අඩුපාඩු නිරාකරණය කර ගැනීමට මෙය භාවිත කල හැකිවේ. 12 පළමු වාරයට පෙනීසිටිමට සිටින සිසුන් සදහා මෙය පෙරහුරු ප්‍රශ්න පත්‍ර ලෙසින් සිදු කළ හැකි වේ. තවද ප්‍රශ්න පත්‍ර වලදි සිදුකරන්නාවු අඩු පාඩු අවම කර ගැනීමට මෙය උපකාරී වනු ඇත. තවද සිද්ධාන්ත නිසිපරිදි ආවරණය වී ඇත්ද යන්න පරීක්ෂා කිරීමට මෙය යොදා ගත හැකි වේ. AL විභාගයට පෙනීසිටිමට සිටින සිසුන්ට විභාගයේ මුල් ඒකක වල ප්‍රශ්න වලින් වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට මෙම ප්‍රශ්න හා පිලිතුරු පත්‍ර යොදා ගතහැකි වේ. තවද නිවසේදි හා විභාගයේදි නිසි කාල සීමාවට සිදුකර ගැනීමට අවශ්‍ය උපදෙස් මෙහි ගැටළු සාකච්ඡා කරන විට ලබාදේ ඒවා අනුගමනය කිරීමෙන් ඉහළම මට්ටමේ ප්‍රථඵලයක් ලබාගැනිමට හැකිවනු ඇත. බහුවරණ සදහා කෙටි ක්‍රම ආදිය භාවිතයෙන් විභාගයේදි ඉක්මනින් පිළිතුරු සැපයිමට හැකි වීමත් සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයටම පිලිතුරු ලබාදීමටත් හැකි වනු ඇත.මෙහි ඇති paper කිහිප සැරයක් සිදුකිරීම මගින් අඩුපාඩු තවදුරටත් අවම කරගත හැකි වේ. More papers give more chances to correct students misconceptions. සතියකට එක බැගින් හෝ එකවර කිහිපයක් ලෙසින් ප්‍රශ්න පත්‍ර අවසි ලෙස සිදුකර ගත හැකි වේ.පලමුව දී ඇති කාල සීමාවට පිළිතුරු සැපයීම සිදුකල යුතුය. එහිදි නිසි කාල සීමාවේදි අවසන් කල නොහැකි නම් පිළිතුරු සාකච්ඡා කිරිමේදි ලබා දෙන උපදෙස් අනුගමනය කර ඊළග පත්‍රයේදි එම වැරදි නිරාකරණය කර ගත යුතු වේ.
Skills you'll gain
exam preparation
education
physics
student resources
misconceptions
theoretical concepts
practice tests
home study
test papers
Sri Lanka
Related courses
Salesforce Certified MuleSoft Platform Integration Architect
USD 19.99
2026 GARP SCR Exam Prep: Exam‑Style Mock Tests
USD 29.99
Entrance Kaksha's CUET Crash Course (Math, LR, English, GK)1
USD 69.99
Examen de Admisión 2026 - Universidad Autónoma Chapingo
USD 19.99
Öğrenci Koçluğu Eğitimi
USD 159.99
MD-100: Microsoft 365 Endpoint Administrator Practice Tests
USD 19.99
Red Hat Certified Engineer (RHCE) EX294: Unit 4
USD 49
CCP Certified Cost Professional Exam Prep: Videos + Exams
USD 59.99
Course details are provided by the platform and may change — always confirm on the provider's site. Links may be affiliate links.