Online Courses
Universities
Scholarships
AI Advisor
Home
›
Online Courses
›
Web Development
›
WordPress මගින් වෙබ් අඩවි නිර්මාණය මුල ස...
WordPress මගින් වෙබ් අඩවි නිර්මාණය මුල සිට 2022 - Sinhala
Udemy
Certificate
USD 19.99
Enroll now →
About this course
Wordpress යනු කිසිම programming දැනුමකින් තොරව websites නිර්මාණය කල හැකි CMS (Content Management System) එකකි. Wordpress විසින් නව වෙබ් අඩවි 1000+ කට වඩා ගොඩනගා ඇත. එය ලෝකයේ පවතින වෙබ් අඩවි වලින් 50-60% Wordpress වලින් නිර්මාණය කර ඇත..බ්ලොග් සහ වෙබ් අඩවි සෑදීම සඳහා භාවිතා කෙරෙන මෘදුකාංග අතරින් ලෝකයේ වඩාත් ජනප්‍රියම මෘදුකාංගය වන වර්ඩ්ප්‍රෙස් මෘදුකාංගයේ නවතම සංස්කරණය වන 6.1 භාවිතා කර බ්ලොග් සහ වෙබ් අඩවි නිර්මාණකරනය පිළිබඳව මුල සිට ඉගැන්වෙන සම්පූර්ණ ස්වයං අධ්‍යයන පාඨමාලාවක් ලෙස මෙය හදුන්වාදිය හැක. බොහෝ ආරම්භකයින් ඔවුන්ගේ වෙබ් අඩවිය වර්ඩ්ප්‍රෙස් මත ගොඩනඟමින් සිටින්නේ ඒවා පහසු නිසාත්, වැඩි කේතීකරණ දැනුමක් අවශ්‍ය නොවන නිසාත් පහසුවෙන් යාවත්කාලීන කර වෙනස් කළ හැකි නිසාත් ය. අද වන විට, සමාගම් වැඩි ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කර ගත හැකි ආකර්ෂණීය වෙබ් අඩවියක් නිර්මාණය කළ හැකි දක්ෂ වර්ඩ්ප්‍රෙස් සංවර්ධකයින් සොයමින් සිටී. එහි ප්‍රතිඵලයක් ලෙස වර්ඩ්ප්‍රෙස් සංවර්ධකයින් සඳහා ඇති ඉල්ලුම ඉහළ යමින් පවතී.Websites නිරිමාණය කිරීම Freelancing මගින් අමතර මුදලක් උපයා ගත හැකි ප්‍රධානම ක්‍රමයකි. නමුත් programming නොදන්නා නිසා බොහෝ දෙනෙක් මේ සඳහා නැඹුරු නොවෙති.එය මගින් programming ගැන අවම දැනුමකින් අර්ඝ සම්පූර්ණ websites ඉතා පහසුවෙන් නිර්මාණය කල හැක. එනිසා freelancing කරන්නන් අතර Wordpress වැනි CMS ඉතා ප්‍රචලිතය.WordPress භාවිතයෙන් website සෑදිමට දැනුම සහ දැනට තිබෙන WordPress website develop කිරීමට දැනුම (Domain Name, Web Hosting, Multi Hosting, Recovery, Backup & Migration, Woo Commerce, Elementor & etc…) මෙම පාඨමාලාව මගින් ඔබට ඉගන ගත හැකිය.WordPress is one of the most popular and growing CMS platforms. More than 1000+ new websites are built by WordPress. It shares 50-60% of global share of the CMS Market. Due to these advantages, WordPress has taken the website world by storm and grows exponentially. Here are some advantages of it.Easy to useCan use third-party theme and plug-insSEO friendlyCan be customized, modified and updated without the need of coding.Used as the best blogging tool
What you'll learn
understand how to create and manage WordPress websites
learn about domain names and web hosting
get familiar with essential WordPress features like WooCommerce and Elementor
explore backup and recovery processes for websites
Course objectives
to teach the fundamentals of WordPress website creation
to equip students with skills for freelancing in website development
to enhance familiarity with various WordPress functionalities
Skills you'll gain
seo
web design
freelancing
blogging
wordpress
backup and recovery
elementor
content management system
website management
woocommerce
Related courses
ASP.NET Core y Clean Architecture con DDD : Parte 2
USD 19.99
Cloud Application Development Foundations
USD 49
Information Systems Foundations
USD 49
Object Oriented Programming in Java
USD 49
C Programming for Everybody
USD 49
Cloud Application Development Foundations
USD 49
Computational Thinking with JavaScript
USD 49
Augmented Reality/WebXR. How to Be a Pro and Create Anything
USD 49.99
Course details are provided by the platform and may change — always confirm on the provider's site. Links may be affiliate links.